මුල් පිටුව

 

                                                Image

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය වනාහී,පශු සම්පත් අංශයේ කළමනාකරණය සහ සංවර්ධනය පිණිස වු ප්‍රතිපත්තින්,සැලසුම් වැඩසටහන් සහ අදාළ විධායක විධිවිධානයන් ක්‍රියාත්මක කිරිම ‍වෙනුවන් වගකිම දරණ ඉහළම ආයතනය වේ.

ර‍ටේ පශු නිෂ්පාදනය පිළිබද ව ඉහළ ස්වයං විශ්වාසයක් තැබිය හැකි අයුරින් පශු සම්පත් අංශයේ වර්ධනය සහ නිෂ්පාදනය වැඩි කිරිම ,පුලුල් සංවර්ධනය ඉලක්කය වේ.

පශු සම්පත් නිෂ්පාදන කාර්යයන් තුළින් ග්‍රාමීය රැකියා අවස්ථා ඇති කිරිම ,ගැමි ප්‍රජාව‍ගේ ජීව‍‍නෝපාය දියුණු කිරිම ,දරිද්‍රතාව අඩු කිරිම සහ අවදානමට ලක්ව ඇති කණ්ඩායම් වල ‍‍පෝෂණය වැඩි දියුණු කිරිම,පශු සම්පත් සංවර්ධන‍යේ අ‍නෙක් අරමුණු ‍වේ.

කිරි නිෂ්පාදන උප- අංශය සංවර්ධනය , අමාත්‍යාංශ‍යේ මධ්‍ය- පරිමාණ සංවර්ධන න්‍යාය පත්‍ර‍යේප්‍රමුඛතම කාර්යය ‍වේ.